වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම් ලබාදී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම්දීම මත රාජකාරි අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ තනතුරුවලට පත්කිරීම් සහ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content