Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යාල වනෝද්‍යානයේ රාත්‍රී කාලයේ වනසතුන් දැකබලා ගැනීම සදහා විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි වන සම්පත් හා වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.

දැනට දෙස් විදෙස් සංචාරකයන් සඳහා යාල අභයභූමියෙන් විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක් බවද සදහන් .

ඉතිරි පහෙන් තුනක ප්‍රමාණයෙන් එක් කලාපයක් පමණක් මෙසේ නියමු ව්‍යාපෘතියක් ලෙස සකස් කිරීම සඳහා අවධානය යොමු කිරීම කෙරෙහි පියවර ගන්නැයි ඇමතිවරයා අදාළ අංශවලට දන්වා තිබෙනවා .

WhatsApp Group

Skip to content