වත්මන් රජය මෙරට සිසු පරපුර ත්‍රස්තවාදීන් ලෙස සලකා කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ රජය කලයුත්තේ සිසු පරපුර රට ගොඩනැගීමේ ගමනේ නායකයින් බවට පත් කිරීම බවයි.

එසේ තිබියදී රජය මත්ද්‍රව්‍ය සොයා සිසුන්ගේ බැග් පරික්ෂ කරන බවටද ත්‍රස්තවාදී පනත යොදාගනිමින් සිසුන් මර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවටද විපක්ෂනායකවරයා චෝදනා කරනවා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH.mp3?_=1

WhatsApp Group

Skip to content