අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී බාහිර පාර්ශවයන්ට අතු`ඵ වීම තහනම් කර තිබෙනවා.

විභාගයට අදාළ ලිපි ද්‍රව්‍ය හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදා හැරීම නොකළ යුතු බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබා දීමට කටයුතු කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

 

WhatsApp Group

Skip to content