Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි.

ඒ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබද සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබද එකගතාවයකට පැමිණීම සදහායි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන දෙන ලෙස ඊයේ දිනයේදී යළිත් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි.

මේ අතර සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනය තවත් දැඩි කරන බවටයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content