ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රීලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනවා.

ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම තරගාවලියට එක්දින සහ විස්සයි 20 තරග 3 බැගින් ඇතුළත් බවයි.

එළඹෙන තුන් වනදා මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි 20 තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content