Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අග්නිදිග ආසියානු රටවල් අමෙරිකාව සමග ප්‍රථම වරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දුනීසියාව නිවේදනය කර ඇත්තේ චීනයෙන් එල්ලවන බලපෑම් හමුවේ තමන් මෙම තීරණයට එළඹුනු බවයි.

මියන්මාරය සහ තවත් රටවල් 8 ක් ද, මෙම හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

එය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content