ජාතිය ගොඩනැගීම වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක්විය යුතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තිය සමිති නියෝජිතයින් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකළ යුතු බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/DINESH-GUNAWARDANA-.mp3?_=1

WhatsApp Group

Skip to content