නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද පස්වරුවේ සිදුකෙරුණා.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල පැවති එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් රැසක් සහභාගි වුනා.

එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද ඒ සඳහා එක්ව සිටියා.

සන්නස් පත්‍රය භාර ගැනීමෙන් පසු අදහස් දැක්වූ අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්

https://www.vnews.lk/storage/2023/01/PALLEGAMA-HIMI-EDIT-.mp3?_=1

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

https://www.vnews.lk/storage/2023/01/RANIL-WIKRAMASINGHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content