බොරැල්ල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා .

සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

WhatsApp Group

Skip to content