අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක කාලයක් ද වශයෙන් පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පවසන්නේ.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් යන කලාපවලට මෙලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති .

WhatsApp Group

Skip to content