විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා .

එහි නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ විදුලි බලාගාර පමණක් නොව ජලාශ පවා විකුණා දැමීමේ සුදානම පවතින් බවයි .

මහර ආසන සමුළුව අමතමින් පාර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2022/12/ANURA-KUMARA-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content