අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයයි.

එහිදී අදහස් දක්වමින්අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රට ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා ජනපතිට සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

https://www.vnews.lk/storage/2022/11/DINESH-GUNAWARDHANA-EDIT-.mp3?_=1

මේ අතර තමා කිසිම පක්ෂයක් සමග සන්ධානගත වී කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.
ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් .

https://www.vnews.lk/storage/2022/11/W.D-J-SENEVIRATHNA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content