Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ අද දිනයේ ඇතැම් ප්‍රදේශවල ශරීරයට දැනෙන උණුසුමක් පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/05/MALINDA-MILLANGODA-EDIT-.mp3?_=1

එහි යොදවා සිටි ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබෙනවා.

මීට පෙර පාලනාධිකාරිය දැනුම් දී තිබුණේ මෙම කුඵණ නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදු කළහොත් ඔවුන්ට දැඩි දඩුවම් ලබා දෙන බවටයි.

 

WhatsApp Group

Skip to content