Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6.2 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

WhatsApp Group

Skip to content