Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද වශයෙන්, එලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content