Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 පළමු පාසල් වාරයේ 01 වන අදියර යටතේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වසරේ පළමු පාසල් වාරයේ 02වන අදියර අප්‍රේල් 17වන සඳුදා ආරම්භ වීමට නිටමිතයි.

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි 13 සිට 24 දක්වා පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Group

Skip to content