Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව කැබිනට් මණ්ඩලය තුල අමාත්‍යධුර ලබා දුන්නද ඒවා භාර ගැනීම සඳහා තමන් සුදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එම පක්ෂයේ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරන්නේ නව පත් කිරීම් හේතුවෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් නැවත බලයට පැමිණෙන බවයි.

https://www.vnews.lk/storage/2023/03/SHAN-WIJAYALAL-EDIT.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු දේශපාලන අර්බුදයක් නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සහදරන බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/ROHANA-LASHMAN-01.mp3?_=2

WhatsApp Group

Skip to content