අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමේ ගැනීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඒ සදහා සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි පොලිස්පතිවරයා කටයුතු කර තිබෙන්නේ .

එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේනවා.

ජනතාවට සිදුවන අපහසුත්වන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි පොලිස්පතිවරයා සදහන් කරන්නේ

WhatsApp Group

Skip to content