Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිය පක්ෂය මේ වන විට රටේ පවතින විශාලම බලවේගය බවට පත්ව අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එය දරාගත නොහැකි පිරිස් මේ වන විට විවිද මත පල කරමින් සිටින බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනුර කුමාර දිසනයක මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/ANURA-KUMARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content