ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම සතුන් හැත්තෑදහසක් පමණද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එරට බලධාරීන් පවසන්නේ ආපදාවට ලක්වූවන් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා පිටත් කර යැවුනද අධික හිම පතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content