Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දුම්රිය මගීන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉඩ සලසන නව වැඩපිළිවෙළක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව මෙම වැඩසටහන දුම්රිය මගීන්ට මාර්ග තුනකින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉඩ සළසා දෙනු ඇති.

ඒ පෙර ගෙවුම් කාඩ්පත්, ස්වයං සේවා ටිකට් පත් යන්ත්‍ර සහ මාර්ග ගත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මගින්.

චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2023 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content