මෙවර අයවැය තුලින් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී ලාල්කාන්ත මහතා පවසනවා .

ඔහු මේ බව ප්‍රකාශකලේ මහනුවර ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ කොට්ටාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් .

එහිදී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සදහන් කලේ අයවැයෙන් මෙවර ප්‍රකාශ කර ඇත්තේ තවත් බොහෝ කාලයක් ජනතාවට මෙම තත්වය විද දරා ගැනීමට සිදුව ඇති බවයි .

https://www.vnews.lk/storage/2022/11/LAL-KANTHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content