Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි.

අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කර්මාන්ත වෙළෙඳ. වාණීජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශවල වැය ශිර්ෂ ඊයේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වුනා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 23 වැනිදා ආරම්භ කෙරුණු අතර ඒ සඳහා දින 13 ක් වෙන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content