Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ ”හිස්” කෑම පෙට්ටි පමණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවයි ඔහු සඳහන් කලේ.

විපක්ෂනායක වරයා විසින් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PRAMADASA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content