Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2යි දශම 9 ක විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදිමට අවස්ථාව නො ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

එමෙන්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ද තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content