Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් ලබන 18 වැනිදා දක්වා දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය පළ කිරීමට මෙලෙස ඒම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ.

 

WhatsApp Group

Skip to content