Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතියද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් තරඟකාරි විවෘත ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවට ජය ගත හැකි බවද ඔහු සඳහන් කළා.

මහා බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නාලිකා සියල්ල ඒකාබද්ධව විකාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගි වෙමින්.

https://www.vnews.lk/storage/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content