Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුව ලැබෙන තුරු ඔහුට සිය`ඵම ආකාරයෙන් ක්‍රිකට් තහනම් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබෙනවා.

පසුගිය පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු තරඟ සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට ද යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරේ නොවැම්බර් මස 06 වන දා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේයි.

WhatsApp Group

Skip to content