Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චීනයේ එක් තීරයක්, එක් මාවතක් යන සංකල්පය හරහා ක්‍රියාත්මක ව්‍යාපෘති හමුවේ එහි හවුල්කාරි රටවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

චීනයේ  BRI ව්‍යාපෘති ක්‍රියාත්මක සැම්බියාව, පාකිස්ථානය, ලාඕසය, ඇන්ගෝලාව සහ ශ්‍රී ලංකාව යන රටවල කරුණු විශ්ලේෂණය කිරීම හරහා ලබා ගත් තොරතුරු අනුව එම වාර්තාව සකස් කර තිබෙන බව සඳහන්.

අදාළ රටවල දේශපාලන මෙන්ම සමාජීය අර්බුද නිර්මාණය වීමට චීන ව්‍යාපෘති බලපා ඇති බවද අදාළ වාර්තා මඟින් අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම චීන ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ ගොස් රටේ ස්වෛරීත්වය ද අහිමි වී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Group

Skip to content