Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වසර 74ක පුරා අවුරුදු සුබ වුයේ මෙරට පාලකයින්ට පමණක් බව සමාජවාදී තරුණ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසන්නේ මෙතෙක් කලක් පාලකයාට සුබ වූ අවුරුද්ද මහජනතාවට සුබ අවුරුද්දක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවයි.

ඒ වෙනුවෙන් ජනතාව එක්සත් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම 2023 වසර අරගල වසරක් බවද එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/01/ERANGA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content