ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩයම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20යි 20 තරගයකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

හෙට පැවැත්වෙන තරගයට පෙර අද දිනයේ පුහුණු තරගයක් ද පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

හෙට පළමු 20යි 20 තරගය ආරම්භ වී ජනවාරි 05වනදා දෙවන තරගයත්, 07වනදා තුන්වන 20යි 20 තරගයත් පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content