Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා කියා සිටියේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන බලපෑමට රජය වගකිව යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/03/SYAM-BANNAHAKA.mp3?_=1

මේ අතර එළඹෙන 14 වනදා වර්ජනයකට යොමුවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඊයේ සදහන් කළා.

එහි කැදවුම්කරු එස් පී විතානගේ මහතා පැවසුවේ එක්දින වැඩ වර්ජනයට යොමුවීමට වෘත්තිය සමිති සැලසුම්කර ඇති බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය විරෝධය දැක්වීම මෙම වැඩ වර්ජනයේ අරමුණයි.

WhatsApp Group

Skip to content