Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡාවක ලක්වු බවයි නාවික හමුදා මධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙවැනි හමුවක් පවත්වා ඇත්තේ වසරකට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

මෙම සාකච්ඡාවෙන් දෙරට අතර සුහදත්වය තවත් වර්ධනය කරනු ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content