Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ යි .

මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම අදසිට ක්‍රියාත්මක වනවා.

නව බදු සංශෝධනය යටතේ මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කර තිබෙනවා.

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන විට,ඉක්මවන ආදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කිරීමට නියමිතයි .

ඒ අනුව මසකට රුපියල් තුන් ලක්ෂ 50,000ක ආදායමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52,500ක් .

WhatsApp Group

Skip to content