Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද සිට මිලදී ගැනීමට හැකියාව පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

බේකරි නිෂ්පාදන සදහායි මෙලෙස ඉන්දිය බිත්තර අලෙවි කෙරෙන්නේ.

ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවලින් එම බිත්තර මිලදී ගත හැකිවනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් බේකරි නිෂ්පාදන සදහා රුපියල් 40ක මිලකට අලෙවි කෙරෙනු ඇති.

ඉන්දීය බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිව තිබුණා.

WhatsApp Group

Skip to content