කිරි පිටි මිල තවදුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් එකඟතාව පළ කර තිබෙනවා.

කිරිපිටි ආනයනික සමාගම් සමග පැවති සාකච්ඡාවකදී එම එකගතාවට පැමිණි බවයි වෙළද අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී එම සමාගම් මිල තීරණය කරනු ඇති බවත් වෙළද අමාත්‍යාංශය පැවසුවා.

WhatsApp Group

Skip to content