Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

මෙලෙස බෙදාහරිනු ලබන බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා හෙට දිනයේදී රුපියල් 35ක මුදලකට අලෙවි කරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content