Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙක්සිකෝවේ අමෙරිකානු දේශසීමාවට ආසන්නයේ පිහිටි සීවූඩෑඩ් ජුවාරෙස් හී පිහිටි සංක්‍රමණික කඳවුරක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් සංක්‍රමණිකයින් 37 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවනවා.

කෙසේවෙතත් ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නැහැ .

WhatsApp Group

Skip to content