Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රටට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා.

උත්තර ලංකා සභාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ නිසි සැළැස්මක් අනුව නිවැරදි නායකත්වයක් යටතේ වසර 5 ක් රට මෙහෙය වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වයද අවශ්‍ය නොවනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2022/11/WIMAL-WEERAWANSA-EDIT.mp3?_=1

එම උත්සවයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/11/UDAYA-GAMMANPILA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content