ආහාර හිගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ පළාත් ආණ්ඩුකාරවරු, පළාත් කෘෂිකර්ම නිලධාරීන් සහ කෘෂිකර්ම ලේකම්වරුන් ආහාර සුරක්ෂිතතාව සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි.

https://www.vnews.lk/storage/2022/12/AMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content