දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2022/12/HAREEN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content