ඇන්ටාක්ටික් කලාපයේ සාගර මතුපිට ඇති අයිස් තට්ටුව දියවී යාම වේගවත් වී තිබෙනවා.

මේ වන විට ලොව වේගයෙන්ම දිය වී යන එම කලාපයේ ග්ලැසියර දිනකට මීටර 30ක් පමණ ප්‍රමාණයකින් ක්ෂය වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ග්ලැසියර දියවීමත් සමග ගෝලීය මුහුදු ජල මට්ටම ඉහළයාම ද අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

නොර්වේජියානු සාගර කලාපයේ හිම තට්ටුව දිය වී යාමේ වේගය දිනකට මීටර් 600 ඉක්මවා යා හැකි බව ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content