Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට දඩ නියමකර තිබෙනවා.

ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ වගන්ති පනවා ඇති බවට පැරිස් වාණිජ අධිකරණය මගින් තීන්දු කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ඇපල් සමාගමට යූරෝ මිලියනයක දඩ මුදලක් නියම කර තිබෙනවා.

යුරෝපීය සංගමය මගින් යෝජනා කර ඇති ඩිජිටල් වෙළෙඳපොළ පනත මගින් එම වගන්ති වෙනස් කළ යුතු බව දක්වා ඇති බැවින් ඇපල් සමාගම එසේ වගන්ති වෙනස් කිරීම සුදුසු නොවන බව එම අධිකරණය නියෝග කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content