Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇප මුදල් බාර ගැනීමට අදාළ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද බරපතල සැකයක් පවතින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ මෙවැනි ක්‍රියාවන්ට සමබන්ධ නිලධරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි .

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/PUBUDU-JAYAGODA-EDIT-01.mp3?_=1

මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල කල පුබුදු ජයගොඩ මහතා

https://www.vnews.lk/storage/2023/01/PUBUDU-JAYAGODA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content