මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු xට අද කැඳවා තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව සදහන්.

ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා .

මේ අතර බාදාවකින් තොරව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/ROHANA-HETTIARACHCHI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content