Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමරිකානු මහ බැංකුව මාස 14 ක් තුළ දසවන වතාවටත් එරට පොලී අනුපාතික වැඩිකර තිබෙනවා.

වසර 16 ක් ඇතුළත පොලී අනුපාතික ඉහළම අගයක් ගත් අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් පොලී අනුපාතිකය සියයට පහේ සිට 5.2 දක්වා වැඩිවී තිබෙනවා.
මාර්තු මාසයේදී පොලී අනුපාතකිය පැවතුනේ සියයට බින්දුවක ආසන්න අගයකයි.

WhatsApp Group

Skip to content