වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බ‍ණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ‍ඔහු නැවත දිවයිනට පැමි‍ණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම තනතුරට පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද වැඩබලන මුදල් ඇමතිවරයා ලෙස පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content