වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

10 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් අද උදෑසන එහි දිය නෑමට පැමිණ තිබූ අතර ඉන් 04 දෙනෙකු දියේ ගිලි අතුරුදන්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content