Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ ගිලි අතුරුදන් වු තරුණයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් සිදු කළ මෙහෙයුමකදීයි.

ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් සිව්දෙනෙකු ඊයේ පස්රුවේ අතුරුදන්ව තිබුණා.

ඒ අනුව සිදුකළ මෙහෙයුමකදී එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගත්තා.

එම ප්‍රදේශයේ පැවති අධික වාර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සොයා ගැනීමට අසීරු වී තිබුණා.

 

WhatsApp Group

Skip to content